දිස්ත්‍රික්කය - කොළඹ
රිලාවල, පොල්ගස්ඕවිට
අංග සම්පූර්ණ නිවසක් සමග වටිනා ඉඩම මුදල් හදිසියක් සදහා ඉතාමත් ඉක්මනින් විකිණීමට
*හොරණ-කොළඹ 120 මාර්ගයට 4.8 km
*රිලාවල මංසන්ධියට 800 m
*කහතුඩුව අධිවේගී මාර්ග පිවිසුමට 1 km
*වෑතර දිස්ත්‍රික් රෝහලට 1 km
*වෑතර මහා විද්‍යාලයට 1.2 km
*මත්තේගොඩ නිවාස යෝජනා ක්‍රම සංකීර්ණයට 3 km
*සියලුම නාගරික පහසුකම් සහිතයි
*කාමර 04
*ඉදිරිපස සාලය
*පිටුපස සාලය
*නාන කාමරය
*කුස්සිය
*ජලය/විදුලිය
*ළිං ජලය
*පිරිසිදු ඔප්පු
*නිස්කලංක වටපිටාව
*සාමකාමී අසල්වැසියන්
පර්චස් ප්‍රමාණය 32
මිල ගණන් සාකච්ඡා කරගත හැකිය
වැඩි විස්තර සදහා විකුණුම්කරුවන් හා සම්බන්ධවන්න
Contact no: 076* *** ***
Whatsapp no: 076* *** ***
මෙය ගාස්තු ගෙවා නොමැති දැන්වීමකි. අයිතිකරු දැන්වීම වෙනුවෙන් ගාස්තු ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න