Dew Drop Resort || Ella, Badulla

Share & Comment

    


#HDB205

නිවාඩුවට ඇල්ලෙ යන ඔබටත් නවතින්න, නිවාඩුව ගත කරන්න වෙනස්ම 

ආරයේ ලස්සන තැනක් 🏕️🌳  නිදහස් තැනක තියෙන මෙය 🥰💚


🏬 Dew Drop Resort  || Ella  ❤️


* පවුලේ අය එක්ක, යාලුවෝ එක්ක නිදහසේ අමතක නොවන 

   නිවාඩුවක් ගත කරන්න පුලුවන් මාරම තැනක් 💝🐚

* සුන්දරත්වයෙන් පරිපූර්ණ ඇල්ල ප්‍රදේශයේ ස්වභාවික පරිසරයේ අසිරිය 

   විඳිමින් වෙනස්ම අත්දැකීමක් ලබාගන්න අපූරු නවාතැනක් 😍

* ඔයාලට නවතින්න යනවනම් නියම තැනක් තමා මේ 💝🐚


ඔයාලට මෙතන නැවතිලා බලන්න යන්න පුලුවන් හරි ලස්සන 

තැන් කිහිපයක් තමයි මේ  👇🏾

👉 Nine arch bridge 

👉 Ella rock

👉 Little Adam'speak 

👉 Demodara railway circle 

👉 Ravana cave

👉 Ravana waterfall 

👉 Dowa temple

👉 Nildiya pokuna

👉 Mahamewna miditation center 

👉 Edhisom bungalow 

👉 Dunhida waterfall

👉 Muthiyangana temple

👉 Diyaluma waterfall


* ඇල්ල සංචාරක පුරවරයට කිට්ටුවෙන් තියෙන තවත් සුන්දර Hotel 

   එකක් වන මෙය, ඔබේ සංචාරක ගමනේ එක් නැවතුම්පලක් කර ගන්න😍

   #ඇල්ලේ ලස්සනම #Travel Destinations ටිකත් බලලා  

    දවසක් ඉදලා එන්න පුලුවන් සුපිරිම Place එකක්🌳🌺


✅ free wifi

✅ parking 

✅ Food


* Dew Drop Resort || නවීන පහසුකම් සහ සුවපහසුව ඇති අතර ඒ 

  සමඟම අද්විතීය ලෙස පුද්ගලිකව සහ ගෘහස්ථව පවතී.


* ලස්සනම ලස්සන view එකකුත් වගේම ටිකක් නිදහසේ කාලය 

   ගත කරන්න සුපිරිම Hotel එකක් මේක 😍💚 


🛑ඇබ්බැහිවෙන සුලුයි😜


🎊️ With spacial offers  ✨️

Double room  - 9,000-/  🚫 

Triple room    - 11000🚫 ➡️   


💚 ළඟ එන නිවාඩුවෙ ඇල්ලෙ ඇවිදින්න යන්න හිතන් ඉන්න ඔයත් තව 

මෙහි ඇති Package දැන ගන්න හා මෙහි ඇති offer ඉවර වෙන්න කලින් 

දැන ගන්න අදම ☎️ එකක් දීලා ඔයාගෙ දවස වෙන් කර ගන්න 💚😍


අමතන්න:

📞 0772 171 205


   











    

📷 Photo Credit to Respective Owner

Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580