BBK48525: Land for Sale in Godagama, Colombo

Share & Comment


දිස්ත්‍රික්කය : කොළඹ 

නගරය       : ගොඩගම 

⚪කොළඹ | ගොඩගම හයිලෙවල් මාර්ගයට යාබදව ඉඩමක් විකිණීමට 

⚪ඉඩමේ ඉදන් හයිලෙවල් මාර්ගය ට 200m යි

⚪ළගම නගරය වන ගොඩගම නගරයට 800m යි

⚪හෝමාගම නගරයට 3.5km 

⚪සුපිරි වෙළඳසැල් , ATM යන්ත්‍ර , බැංකු පහසුකම් , ෆාමසි ඇතුලු 

  සියලුම නාගරික පහසුකම් ගොඩගම නගරයේ..

⚪ගොඩගම සුභාරතී විද්‍යාලය ට ඉතාමත් ආසන්නයෙන්..

⚪නිවසක් සෑදීමට , පදිංචියට  ඉතාමත් සුදුසු වටපිටාවක් 

⚪ඉඩම වටා තාප්පය ගසා ගේට්ටු සවිකරලා තියෙනවා..

විදුලිය හා නල ජල පහසුකම් ඇත.

⚪සාමකාමී අසල්වැසි වටපිටාව.. 

⚪නිස්කලංක පරිසරය...

⚪සින්නක්කර ඔප්පු සහිතයි..

භූමි ප්‍රමාණය පර්චස් 15.6 යි 

පර්චස් 1 ලක්ෂ 7.90

CALL FOR MORE DETAILS : 0769 979 666


       

















Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580