BAB498642: Two story house for Sale in Malabe, Colombo

Share & Comment


දිස්ත්‍රික්කය - කොළඹ 

නගරය - මාළඹේ

අංග සම්පූර්ණ නව දෙමහල් නිවස සමග වටිනා පර්චස් 17 ක ඉඩම ඉතාමත් ඉක්මනින් විකිණීමට 

* මාලඹේ නගරයට 1.5 km

* අතුරුගිරිය නගරයට 4.5 km

* බත්තරමුල්ල නගරයට 5 km

* තලවතුගොඩ නගරයට 2.5 km

* අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුම, තැපැල්,‍ රෝහල්, පාසල්, සුපිරි වෙළෙඳසැල් ඇතුලු සියලුම පහසුකම් අතේ දුරින්

* මාලඹේ පොතුඅරාව මාර්ගයේ මෙම නිවස පිහිටා ඇත

මෙම අලංකාර නිවස

* කාමර 06 යි

* නාන කාමර 02 යි

* කුස්සිය

* සර්වන්ට් ඇනෙක්ස් 

* සර්වන්ට් බාත් රූම්

* බැල්කනියකින් සමන්විත ය

* රෝලර් ගේට්ටුව

* මනරම් ගෙමිදුල

* බැංකු අනුමත පිරිසිදු ඔප්පු ✅

* ජලය/විදුලිය ✅

* රථ වාහන 04 කට වැඩි ප්‍රමාණයක් නැවැත්වීමේ පහසුකම් ඇත

පර්චස් 17 යි

* මිළ ගණන් සාකච්ඡා කරගත හැකිය

* වැඩි විස්තර විකුණුම්කරුවන් හා සම්බන්ධ වී ලබාගන්න

Contact: 0767 965 174

WhatsApp number: 0767 965 174


       











Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580