දිස්ත්‍රික්කය - ගාල්ල
නගරය - අම්බලන්ගොඩ
ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ පෝරබ ප්‍රදේශයේ ඉඩමක් විකිණීමට තිබේ
* ජල, විදුලි පහසුකම්
* අම්බලන්ගොඩ සියලුම පාසල් ආසන්නයේ පිහිටා ඇත
* නිරවුල් ඔප්පු / ප්ලෑන් සහිතයි
* අම්බලන්ගොඩ නගරයට 800m
* බැංකු ෆුඩ්සිටි වලට දුර 700m
පදිංචියට සුදුසුයි
පර්චස් 7.5 යි
මිළ ගණන් සාකච්ඡා කර ගත හැක
විමසීම්: 077* *** ***
මෙය ගාස්තු ගෙවා නොමැති දැන්වීමකි. අයිතිකරු දැන්වීම වෙනුවෙන් ගාස්තු ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න