දිස්ත්‍රික්කය - මොණරාගල
නගරය - වැල්ලවාය
වැල්ලවාය නගරයට ආසන්නයේ අගනා බිමි කොටස් කිහිපයක් විකිණීමට ඇත.
* සුන්දර වටපිටාව
* ජයභූමි ඔප්පු
* වැල්ලවාය නගරයට 3km යි
* ප්‍රධාන මාර්ගයට 50m යි.
* වැල්ලවාය පොලිසියට 4 km
* වැල්ලවාය රෝහලට 3 km
* පොල් වගාව (60 පැල)
* පැණි දොඩම් පැළ 120යි
* නළ ජලය✔️විදුලිය✔️
ඉඩමේ ප්‍රමාණය 105 පර්චස්
මිළ ගණන් පර්චස් 1 ක් රුපියල් ලක්ෂයයි. (සාකචිඡා කර ගත හැකිය. )
* වැඩි විස්තර සදහා ගැනුම්කරුවන් හා සම්බන්ධවන්න
විමසීම්: 077* *** ***
මෙය ගාස්තු ගෙවා නොමැති දැන්වීමකි. අයිතිකරු දැන්වීම වෙනුවෙන් ගාස්තු ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න