BAB498646: Land for Sale in Kurunegala

Share & Comment


දිස්ත්‍රික්කය - කුරුණෑගල

නගරය - දුරතියාව

සියලු පහසුකම් සපිරි කුරුණෑගල නගරයට 4 km නුදුරින් හරි හතරැස් අගනා ඉඩමක් හිදිසියේ විකිණීමට 

* අධිවේගී මාර්ගයට මිනිත්තු 10 යි

* නුවර පාරට මිනිත්තු 05 (1.5 km)

* දුම්රියපොළට මිනිත්තු 10 යි

* කුරුණෑගල පොලිසියට 4 km

* කුරුණෑගල මලියදේව විද්‍යාලයට 5 km

* කුරුණෑගල රෝහලට 4 km

* කුරුණෑගල උසාවියට 4 km

* සියලුම බැංකු / සුපිරි වෙළෙඳසැල් සදහාද 4 km

* ප්‍රාදේශීය සභා අනුමත ප්ලෑන්/ඔප්පු සහිතයි

* විදුලිය/නල ජලය ✅

* සුන්දර වෙල්‍ යායකට යාබදව පිහිටා ඇත

* නිස්කලංක පරිසරය 

* පදිංචියට ඉතාමත් සුදුසුය

* ව්‍යාපාර කටයුත්තක් සදහාද ඉතාමත් යෝග්‍ය බිම් කැබැල්ලකි

* නිරවුල් සින්නක්කර ඔප්පු ✅

පර්චස් ප්‍රමාණය 16.6 යි

සම්පූර්ණ වටිනාකම රුපියල් ලක්ෂ 28 කි

(මිළ ගණන් සාකච්ඡා කරගත හැකිය)

* වැඩි විස්තර සදහා විකුණුම්කරුවන් හා සම්බන්ධ වන්න. නැතිනම් ඉඩමට පැමිණෙන්න

Contact no: 076* *** ***

WhatsApp no: 076* *** ***


       


මෙය ගාස්තු ගෙවා නොමැති දැන්වීමකි. අයිතිකරු දැන්වීම වෙනුවෙන් ගාස්තු ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න









Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580