දිස්ත්‍රික්කය - ගම්පහ
නගරය - මාවරමණ්ඩිය
මාවරමණ්ඩිය, ඔබවත්ත පන්සල අසලින් වටිනා හරි හතරැස් ඉඩම් කැබැල්ලක් ඉක්මණින් විකිණීමට
* මාවරමණ්ඩියට 500 m
* කිරිබත්ගොඩ නගරයට මිනිත්තු 15 න්
* මීගහවත්‍ත පොලිසියට 2 km
* කඩුවෙලට මිනිත්තු 30 යි
* බියගම වෙළෙඳ කලාපයට මිනිත්තු 10 යි
* නැණමල් ජාත්‍යන්තර පාසලට 500 m
* සියලුම බැංකු පහසුකම් සදහා 500 m
* නිරවුල් සින්නක්කර ඔප්පු
* ජළය✔️ විදුලිය ✔️ ළිං ජළය ✔️
* පදිංචියට ඉතාමත් සුදුසු බිම් කැබැල්ලකි
* සුන්දර වටපිටාව
* පොල් ගස් 04 යි
පර්චස් ප්‍රමාණය 10 යි
සම්පූර්ණ මිළ රු. ලක්ෂ 48 යි
(මිළ ගණන් සාකච්ඡා කර ගත හැක)
Contact no:
071* *** ***
077* *** ***
WhatsApp no:
077* *** ***
මෙය ගාස්තු ගෙවා නොමැති දැන්වීමකි. අයිතිකරු දැන්වීම වෙනුවෙන් ගාස්තු ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න