දිස්ත්‍රික්කය - ගාල්ල
නගරය - අම්බලන්ගොඩ
ගාලු පාරට 1.5 km නුදුරින් අම්බලන්ගොඩ, පොල්වත්ත, බුද්දදත්ත මාවතෙහි අංගසම්පූර්ණ නිවස සමග වටිනා ඉඩම විකිණීමට ඇත.
* අම්බලන්ගොඩට 1.6 km
* අම්බලන්ගොඩ පොලිසියට 2 km
* බලපිටියට රෝහලට මිනිත්තු 10 යි
* අම්බලන්ගොඩ ග/කුලරත්න මහා විද්‍යාලයට මිනිත්තු 05 යි
* හික්කඩුවට 12 km
* කුරුදුගහ හන්දියට 10 km
* නිවස කාමර 04 යි
* සාලය
* කුස්සිය
* නාන කාමරය
* සිවිලිම් ගසා ඇත
* ඉඩම වටේට තාප්ප ගසා ඇත
* පොල් ගස් 05 යි
* පර්චස් 20 ක් පුරාවට කුරුදු ගස් වගා කර ඇත
* ඉතාමත් වටිනා මෙම ඉඩම villa එකක් සදාහාද ඉතාමත් යෝග්‍ය මුහුණුවරක් ගනී.
* නිරවුල් සින්නක්කර ඔප්පු
ඉඩමේ ප්‍රමාණය පර්චස් 45 යි
සම්පූර්ණ මිළ රු. ලක්ෂ 130 යි
(මිළ ගණන් සාකච්ඡාකරගත හැකිය)
⭕️ වැඩි විස්තර දැනගැනීමට ගැනුම්කරුවන් හා සම්බන්ධවන්න
Contact no: 071* *** ***
WhatsApp no: 071* *** ***
මෙය ගාස්තු ගෙවා නොමැති දැන්වීමකි. අයිතිකරු දැන්වීම වෙනුවෙන් ගාස්තු ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න
