දිස්ත්‍රික්කය - පොළොන්නරුව
නගරය - හිඟුරක්ගොඩ
අංග සම්පූර්ණ නිවෙස් දෙකක් සමග වටිනා ඉඩමක් සුවිශේෂී මිළකට හිඟුරක්ගොඩින්
* මින්නේරියට 6 km
* මැදිරිගිරියට 5 km
* හිඟුරක්ගොඩට 5 km
* මැදිරිගිරිය රෝහලට 6 km
* දර්ශනීය ඇළ මාර්ගය ඉඩම මායිමේ
* ඉඩම ඉදිරිපස වෙල් යාය (කුඹුරක් ඇත)
* සුන්දර වටපිටාව
පළමු නිවස
* කාමර 04 යි
* කෑම කාමරය
* කුස්සිය
* නාන කාමර
* සාලය
* වැරැන්ඩාව
දෙවන නිවස
* නිදන කාමර (16*16) 04 යි
* කෑම කාමරය
* කුස්සිය
* සාලය
* නාන කාමරය
* සම්පූර්ණ ටයිල් කර ඇත
* වැරැන්ඩාව සම්පූර්ණ නොමැත
* ජයභුමි ඔප්පු
* ජලය/විදුලිය
* කාපට් පාර අඩි 12
* ගෙඩි කැඩෙන පොල් ගස් 40 යි
* තේක්ක ගස් 10 යි
* කොස් ගස්
* පළතුරු ඉඩමේ වවා ඇත
* ඉතාමත් වටිනා ඉඩමකි
* ඉක්මණින් විකිණීමට
අක්කර 1.5 ඉඩම
සම්පූර්ණ මිළ රුපියල් 12,500,000/-
(මිළ ගණන් සාකච්ඡා කරගත හැක)
වැඩි විස්තර සදහා ගැණුම්කරුවන් හා සම්බන්ධ වන්න
Contact no: 076* *** ***
WhatsApp no: 076* *** ***
මෙය ගාස්තු ගෙවා නොමැති දැන්වීමකි. අයිතිකරු දැන්වීම වෙනුවෙන් ගාස්තු ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න