BAB498652: Three Story House for Sale in Makola, Gampaha

Share & Comment


District - Gampaha 

Town - Makola

🈴 URGENT 𝙏𝙃𝙍𝙀𝙀 𝙎𝙏𝙊𝙍𝙔  𝙃𝙊𝙐𝙎𝙀 𝙁𝙊𝙍 𝙎𝘼𝙇𝙀 - 𝘾𝙇𝙊𝙎𝙀 𝙏𝙊 𝙆𝙄𝙍𝙄𝘽𝘼𝙏𝙃𝙂𝙊𝘿𝘼 (1.5km only)   🈴

🈴 කිරිබත්ගොඩ නගරය ආසන්නව  2019 සාදා නිම කරපු තෙමහල් නිවසක් විකිණීමට.

🔰𝙈𝘼𝙆𝙊𝙇𝘼 - 𝙂𝘼𝙇𝙋𝙊𝙏𝙃𝙏𝙃𝘼 𝙅𝙐𝙉𝘾𝙏𝙄𝙊𝙉🔰

නිවස බැලීමේන් පසු මිළ ගණන් සාකච්චා කර ගත හැක...🤝 (𝙋𝙧𝙞𝙘𝙚 𝙉𝙚𝙜𝙤𝙩𝙞𝙖𝙩𝙚𝙙 𝙖𝙛𝙩𝙚𝙧 𝙄𝙣𝙨𝙥𝙚𝙘𝙩𝙞𝙤𝙣) ( வீட்டை பார்த்த பின் விலை பேசி தீர்மானிக்கலாம்.)

 🔴මෙම නිවස හදිසි  තාවය නිසා ඉතා අඩු මුදලට විකිණීමට තීරණය කර ඇත .  මෙම මිළ ගනන් පොඩි වෙනසක් කරගැනීමට හැකියාව තිබේ ❗❗❗ 🔴

නිස්කලංක සහ  වැදගත් වටපිටාව      (𝙌𝙪𝙞𝙩 𝙖𝙣𝙙 𝘿𝙚𝙘𝙚𝙣𝙩  𝙀𝙣𝙫𝙞𝙧𝙤𝙢𝙚𝙣𝙩) ( அமைதியான சூழல். அடக்கமான சுற்றுப்புரம்.)

නිවස ගෙන තොරතුරු පහලින් - 𝙃𝙊𝙐𝙎𝙀 𝘿𝙄𝙎𝘾𝙍𝙄𝙋𝙏𝙄𝙊𝙉 - வீட்டின் தகவல்கள்.

🔴විශාල නිදන කාමර 𝟔  ක් ප්‍රධාන නිදන කාමර ඇතුලත්. උඩු මහලේ පිහිටා තියන නිදන කාමර 4ක ටයිල් කර නොමැත . 

⚪𝙇𝙖𝙧𝙜𝙚 𝙗𝙚𝙙𝙧𝙤𝙤𝙢𝙨 - 𝟔   - 𝙈𝙖𝙨𝙩𝙚𝙧 𝘽𝙚𝙙𝙧𝙤𝙤𝙢 𝙞𝙨 𝙄𝙣𝙘𝙡𝙪𝙚𝙙 , 1𝙎𝙩 &2𝙣𝙙 𝙁𝙡𝙤𝙤𝙧 𝘽𝙚𝙙𝙧𝙤𝙤𝙢𝙨 𝙎𝙩𝙞𝙡𝙡 𝙉𝙤𝙩 𝙏𝙞𝙡𝙚𝙙.

🔴විසිත්ත කාමරය ..

⚪𝙇𝙞𝙫𝙞𝙣𝙜 𝙍𝙤𝙤𝙢..  

🔵 வரவேற்பு அறை.. 

🔴TV කාමරයක්. 

⚪𝙏𝙑 𝙇𝙤𝙗𝙗𝙮. 

🔵தொலைகாட்சி அறை. 

🔴 කුස්සිය (පැන්ට්‍ර්‍ කබඩ් නැත)

⚪  𝙆𝙞𝙩𝙘𝙝𝙚𝙣 (Pantry not completed) 

🔵 சமையலறை 

🔴කෑම කාමරය (කුබුක් ලීයෙන් තනා ඇත.)

⚪️Dining Area (Completed with Kumbuk wood)

🔵சாப்பாட்டு அறை. 

🔴 උණු වතුර සමහ නාන කාමර 3ක් සහ වැසිකිළි පහසුකම්,  දෙවෙනි මහලේ නාන කාමරය තවම සම්පූර්ණ කර නොමැත . 

⚪𝙏𝙝𝙧𝙚𝙚 𝘽𝙖𝙩𝙝𝙧𝙤𝙤𝙢 𝙒𝙞𝙩𝙝 𝙃𝙤𝙩 𝙬𝙖𝙩𝙚𝙧 𝙎𝙝𝙤𝙬𝙚𝙧  2nd 𝙁𝙡𝙤𝙤𝙧 𝘽𝙖𝙩𝙝𝙧𝙤𝙤𝙢 𝙎𝙩𝙞𝙡𝙡 𝙉𝙤𝙩 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚. 

🔵சுடு நீர்க்குழாய் கொண்ட குழியலறை.3, முதலாவது மாடியில் இருக்கும் குழியலறை இன்னும் பூர்த்தி செய்ய்ப்படவில்லை. 

🔴වාහන  නවතා ගැනීමේ පහසුකම්

⚪ 𝙋𝙖𝙧𝙠𝙞𝙣𝙜  𝘼𝙧𝙚𝙖 𝘼𝙫𝙖𝙞𝙡𝙖𝙗𝙡𝙚.

🔵வாகன தரிப்பிடம். 

🔴පඩිපෙළ සහ කෑම කාමරය සම්පූර්ණයෙන්ම කුබුක් ගස් වලින් නිර්මාණ කර ඇත. 

⚪𝙏𝙝𝙚 𝙎𝙩𝙖𝙞𝙧𝙘𝙖𝙨𝙚 𝙖𝙣𝙙 𝘿𝙞𝙣𝙞𝙣𝙜 𝙍𝙤𝙤𝙢 𝘼𝙧𝙚 𝙀𝙣𝙩𝙞𝙧𝙚𝙡𝙮 𝙈𝙖𝙙𝙚 𝙊𝙛 𝙆𝙪𝙗𝙪𝙠 𝙏𝙧𝙚𝙚𝙨

🔵படிக்கட்டு மற்றும் சாப்பாட்டு அறை முற்றிலும் குபுக் மரங்களால். செய்யப்பட்டவை.

🔴 ගේ සම්පූර්ණ වර්ග අඩි 𝟐𝟔𝟓𝟎 කි

⚪ 𝙃𝙤𝙪𝙨𝙚 𝙎𝙦𝙪𝙖𝙧𝙚 𝙁𝙚𝙚𝙩- 𝟐𝟔𝟓𝟎.

🔵 வீட்டின் சதுர அடி - 𝟐𝟔𝟓𝟎.

 🔴 අඩි 𝟏𝟓 පාර, සිට් අඩි 𝟏𝟎 පාර

⚪𝙍𝙤𝙖𝙙 𝙁𝙚𝙚𝙩 𝟏𝟓 𝙏𝙤 𝙁𝙚𝙚𝙩 𝟏𝟎

🔵பாதை 𝟏𝟓 அடியில் இருந்து 𝟏𝟎 ,අඩි

🔰 මාකොල   නගරයට   𝟐𝐊𝐌

🔰කිරිබත්ගොඩ සිට මාකොල බස් මාර්ගයට  𝟏𝟎𝟎𝐌

🔰කිරිබත්ගොඩ නගරයට - 𝟏.𝟓𝐊𝐦

🔰 කඩවත   නගරයට  - 𝟔𝐊𝐦

🔰 කඩවත අධිවේගී  පිවිසුමට - 𝟔.𝐊𝐦

🔰 මාකොල Y හන්දියට - 𝟐𝐊𝐌

🔰 ගල්පොත්ත හන්දියට -𝟏𝟎𝟎𝐌

🔰 කැළණිය නගරයට -  𝟑𝐊𝐦

🔰කොළඹ නගරයට - 𝟏𝟐𝐊𝐦

🔰විශාකා බාලිකා විද්‍යාලය සපුගස්කන්ද සහ කිරිබත්ගොඩ විහාර මහා දේවි විද්‍යාලයට ඉතා ආසන්නව  

🔰𝙈𝙖𝙠𝙤𝙡𝙖 𝙏𝙤𝙬𝙣- 𝟐𝐊𝐌

🔰𝙆𝙞𝙧𝙞𝙗𝙖𝙩𝙝𝙜𝙤𝙙𝙖 𝙏𝙤 𝙈𝙖𝙠𝙤𝙡𝙖 𝘽𝙪𝙨 𝙍𝙤𝙪𝙩𝙚- 𝟏𝟎𝟎𝐌

🔰𝙆𝙞𝙧𝙞𝙗𝙖𝙩𝙝𝙜𝙤𝙙𝙖 𝙏𝙤𝙬𝙣 - 𝟏.𝟓𝐊𝐦

🔰𝙆𝙖𝙙𝙖𝙬𝙖𝙩𝙝𝙖 𝙃𝙞𝙜𝙝𝙬𝙖𝙮 𝙚𝙣𝙩𝙧𝙖𝙣𝙘𝙚  - 𝟔𝐊𝐦

🔰𝙆𝙖𝙙𝙖𝙬𝙖𝙩𝙝𝙖 𝙏𝙤𝙬𝙣- 𝟔.𝐊𝐦

🔰𝙈𝙖𝙠𝙤𝙡𝙖 𝙔 𝙅𝙪𝙣𝙘𝙩𝙞𝙤𝙣 - 𝟐𝐊𝐌 

🔰𝙂𝙖𝙡𝙥𝙤𝙩𝙝𝙩𝙝𝙖 𝙅𝙪𝙣𝙘𝙩𝙞𝙤𝙣 - 𝟏𝟎𝟎𝐌

🔰𝙆𝙚𝙡𝙖𝙣𝙞𝙮𝙖 𝙏𝙤𝙬𝙣- 𝟑𝐊𝐦

🔰𝘾𝙤𝙡𝙤𝙢𝙗𝙤  𝙏𝙤𝙬𝙣 - 𝟏𝟐𝐊𝐦

🔰𝙑𝙞𝙨𝙝𝙖𝙠𝙖 𝘽𝙖𝙡𝙞𝙠𝙖 𝙑𝙞𝙙𝙮𝙖𝙡𝙖𝙮𝙖 𝙎𝙖𝙥𝙪𝙜𝙖𝙨𝙠𝙖𝙣𝙙𝙖 𝙖𝙣𝙙 𝙆𝙞𝙧𝙞𝙗𝙖𝙩𝙝𝙜𝙤𝙙𝙖 𝙑𝙞hara maha devi 𝙑𝙞𝙙𝙮𝙖𝙡𝙖𝙮𝙖 𝙒𝙞𝙩𝙝 𝙞𝙣 𝙀𝙖𝙨𝙮 𝙏𝙤 𝙍𝙚𝙖𝙘𝙝

🔰மாகொல  நகர் - 𝟐𝐊𝐦

🔰கிரிபத்கொடையிலிருந்து மாகொல  பஸ் பாதைக்கு - 𝟏𝟎𝟎𝐌

🔰கிரிபத்கொடை நகரத்திற்கு- 𝟏.𝟓𝐊𝐦

🔰கடவதை நெடுஞ்சாலைக்கு - 𝟔𝐊𝐦

🔰கடவதை நகரத்திற்கு,-  𝟔𝐊𝐦

🔰மாகொல Y சந்திக்கு - 𝟐𝐊𝐦

🔰கல்பொத்த சந்திக்கு- 𝟏𝟎𝟎𝐌

🔰களனி நகரத்திற்கு- 𝟑𝐊𝐦

🔰கொழும்பு நகர் - 𝟏𝟐𝐊𝐦

🔰விசாகா பெண்கள் பாடசாலை, சபுகஸ்கந்த & கிரிபத்கொடைக்கு மிகவும் எளிதில் செல்லககூடிய வாய்ப்பு - 

🔰පල්ලිය සහ  සහ පන්සලට ඉතා ලගින්ම .. 

🔰 රාජ්‍ය හා පෞද්ගලික විද්‍යාලයට ආසන්නව . 

🔰සාප්පු සංකීර්ණයට සහා බැංකු පහසුකම්ද ඉතා පහසුවෙන් ළඟා වී හැක. 

🔰𝙃𝙤𝙨𝙥𝙞𝙩𝙖𝙡, 𝘾𝙖𝙧𝙜𝙞𝙡𝙡𝙨 , 𝙆𝙚𝙚𝙡𝙡𝙨 𝙨𝙪𝙥𝙚𝙧 𝙢𝙖𝙧𝙠𝙚𝙩,, 𝙋𝙞𝙯𝙯𝙖 𝙃𝙪𝙩 𝘼𝙣𝙙  𝘼𝙡𝙡 𝙋𝙧𝙞𝙫𝙖𝙩𝙚 𝘼𝙣𝙙 𝙂𝙤𝙫𝙚𝙧𝙣𝙢𝙚𝙣𝙩 𝘽𝙖𝙣𝙠𝙨 , 𝙂𝙤𝙫𝙚𝙧𝙣𝙢𝙚𝙣𝙩 𝙖𝙣𝙙 𝙋𝙧𝙞𝙫𝙖𝙩𝙚 𝙎𝙘𝙝𝙤𝙤𝙡  𝙛𝙖𝙘𝙞𝙡𝙞𝙩𝙞𝙚𝙨 𝙖𝙧𝙚 𝙖𝙡𝙨𝙤 𝙬𝙞𝙩𝙝𝙞𝙣 𝙚𝙖𝙨𝙮 𝙩𝙤  𝙧𝙚𝙖𝙘𝙝.

🔰கத்தோலிக்க பள்ளிக்கு . விகாரைக்கு மிகவும் அருகாமையில். அரச மற்றும் தனியார் பாடசாலைகளுக்கு & வணிக, வங்கி, அத்தியாவசிய தேவைகளை. மிகவும் அருகாமையில் பூர்த்தி செய்துகொள்ளலாம்.

🔰ලියකියවිලි ඉතා නිවැරදිතාවයෙන් යුක්තයි.. 

🔰 𝙩𝙝𝙚 𝙙𝙤𝙘𝙪𝙢𝙚𝙣𝙩𝙨 𝙖𝙧𝙚 𝙫𝙚𝙧𝙮 𝙖𝙘𝙘𝙪𝙧𝙖𝙩𝙚.)

🔰ஆவணங்கள் அணைத்தும் முழுமையானவை.         

ඉඩම  පර්චස්   𝟖.10 යි

සම්පූර්ණ මිළ ලක්ෂ   265/-

𝙁𝙪𝙡𝙡 𝙋𝙧𝙞𝙘𝙚 (Price Negotiable) LKR 26,5𝟎𝟎,𝟎𝟎𝟎/-

මෙම මාසය තුළ මිලදී ගන්නේ නම් සැලකිය යුතු මුදලක්  අඩු කරනු ලැබේ.

විමසීම්: 0740 070 977 

WhatsApp: 0740 070 977                    


       








Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580