දිස්ත්‍රික්කය - ගම්පහ
නගරය - මීරිගම
අංග සම්පූර්ණ නිවස සමග වටිනා ඉඩම ඉතාමත් ඉක්මණින් විකිණීමට.
* මීරිගම - කුරුණෑගල අධිවේගී පිවිසුමට 3 km
* මීරිගම නගරයට 2 km
* මීරිගම රෝහලට 3 km
* මීරිගම පොලිසියට 2.5 km
* මීරිගම ඩී.ස්. සේනානායක විද්‍යාලයට මිනිත්තු 10 යි
* ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට මිනිත්තු 35 යි
* මීරිගම දුම්රිය ස්ථානයට 1.5 km
* නිදන කාමර 03 යි
* කෑම කාමරයයි
* කුස්සි 02 (පිටතින් සහ ඇතුලතින්)
* නාන කාමර 02(පිටතින් සහ ඇතුලතින්)
* ගරාජ් 01 යි
* වාහන 03 ක් ගාල් කල හැකිය
* නිවස සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
* සිවිලිම් ගසා ඇත
* නිරවුල් සින්නක්කර ඔප්පු
පර්චස් ප්‍රමාණය 13.5 යි
සම්පූර්ණ මිළ රු ලක්ෂ 120 යි
(මිළ ගණන් සාකච්ඡා කල හැකිය)
වැඩි විස්තර සදහා විකුණුම්කරුවන් හා සම්බන්ධවන්න
Contact no: 070* *** ***
WhatsApp no: 070* *** ***
_________
District - Gampaha
Town - Mirigama
Valuable land with fully furnished house for quick sale
* 3 km to Mirigama - Kurunegala Expressway entrance
* 2 km to Mirigama town
* 3 km to Mirigama Hospital 2.5 km to Mirigama Police Station
* 10 minutes to Mirigama D.S.Senanayake College 35 minutes to Gampaha Bandaranayaka College 1.5 km to Mirigama Railway Station
* 03 bedrooms
* The dining room
* Kitchen 02 (Outside and Inside)
* 02 bathrooms (outside and inside)
* Garage 01
* 03 vehicles can be parked
* The house is fully tiled
* The ceilings are plastered
* Cleared freehold deeds
13.5 Perches
The total price is Rs 120 Lakhs
(Prices are negotiable)
Contact sellers for more details:
Contact no: 070* *** ***
WhatsApp no: 070* *** ***
මෙය ගාස්තු ගෙවා නොමැති දැන්වීමකි. අයිතිකරු දැන්වීම වෙනුවෙන් ගාස්තු ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න