දිස්ත්‍රික්කය - මාතර
නගරය - කැකණදුර
කැකණදුර නගරයට මීටර් 500 ක් නුදුරින් වටිනා ඉඩම සමග අංග සම්පූර්ණ දෙමහල් නිවසක් ඉක්මණින්ම විකිණීමට
* කැකණදුර දුම්රිය ස්ථානයට මිනිත්තු 05 යි
* මාතර නගරයට 6 km
* සුන්දර මුහුදු තීරයට 4 km
* තල්පාවිල මහා විද්‍යාලයට 3 km
* මාතර මහා රෝහලට 4.5 km
* යටියනට මිනිත්තු 05 යි
* මාතර රාහුල / සුජාතා / සෙන්තෝමස් ඇතුලු සියලුම පාසල් සදහා මිනිත්තු 20 යි
* කැකණදුර ප්‍රාදේශීය සභාවට / සියලුම බැංකු / සුපිරි වෙළෙඳසැල් /ආර්ථික මධ්‍යස්ථාන සදහාද මිනිත්තු 05 ක කාලයක් ගතවේ
නිවස සහ ඉඩම පිළිබඳ විස්තර
* කාමර 05 යි
* සාල 02 යි
* ගරාජ් 01 යි
* සින්නක්කර ඔප්පු
* ජළය / විදුලිය
* සියලුම පහසුකම් සහිත ඉඩමකි
* සුන්දර වටපිටාවකි
* පදිංචි වීමට ඉතාමත් සුදුසුයි..
* මහෝගනී, අඹ, තැඹීලි සහ තවත් වටිනා ගස් ඉඩමෙහි පිහිටා ඇත
පර්චස් 15.82 යි
සම්පූර්ණ මිළ රු. ලක්ෂ 130 යි
( මිළ ගණන් සාකච්ඡා කරගත හැකිය)
වැඩි විස්තර සදහා ගැණුම්කරුවන් අමතන්න
Contact no: 0717 550 524
.jpeg)