දිස්ත්‍රික්කය - කොළඹ
නගරය - නුගේගොඩ
මිරිහාන ශාලාව පාර තුළ ඉඩමක් සහිත නිවසක් විකිණීමට ඇත.
* මහල් 2 කින් යුත් නිවස ( දෙවන මහළ අඩක් පමණක් අවසන් කර ඇත)
* ඇඹුල්දෙනිය හන්දියට මීටර් 500 (මිරිහාන සහ කොට්ටේ ප්‍රදේශයට ඉතාමත් ආසන්නව පිහිටා ඇත)
- නුගේගොඩ ට 3 km
- සා/ජෝන් විද්‍යාලයට 3km
- මිරිහාන පොලිසියට 1.9 km
- මගරගම නගරයට 2.2 km
- නානකාමර 02 (නානකාමර 01 / සාමාන්‍ය වැසිකිලි 01 )
පළමු මහළ
- නිදන කාමර 01යි
- කුස්සිය
- වත්ත
- වාහන නැවැත්වීමේ පහසුකම් ඇත
දෙවන මහළ
- කාමර 2 යි
- කුස්සිය
- නානකාමර 01 යි
- ජළ මාර්ග සහ විදුලි මාර්ග තිබේ
* හොඳ සහ ආරක්ෂිත නේවාසික ප්‍රදේශයක්
* නිරවුල් ඔප්පු ලේඛන
පර්චස් 6 යි
විකුණුම් මිළ රුපියල් 16,000,000/- (සාකච්ඡා කරගත හැක)
වැඩි විස්තර සහ පරීක්ෂණ ලබා ගැනීමට අමතන්න
විමසීම්: 0763 667 978
WhatsApp: 0763 667 978


.jpeg)

.jpeg)

.jpeg)
.jpeg)

























