BKA51723: Land for Sale in Unawatuna, Galle

Share & Comment


දිස්ත්‍රික්කය - ගාල්ල 

නගරය - උණවටුන  

සුන්දර ගාල්ල දිස්ත්‍රික්කයේ, උණවටුන, හීනැටිගල ප්‍රදේශයේ ඉතා නිස්කලංක පරිසරයක පිහිටි වටිනා ඉඩමක් ඉක්මණින් විකිණීමට 🍃 

▪️ උණවටුන වෙරළ තීරයට 5km🌊🏝️

▪️ බැංකු, ප්‍රසිද්ධ පාසල් ඇතුළු අනෙකුත් සියලූම නාගරික පහසුකම් සදහා 05km දුරින් 🏢🏥🏭

▪️ සංචාරක ආකර්ෂණය සහිත හික්කඩුව නගරයට ආසන්න නිසා Hotel, Villa, වැනි ආයෝජනයක් සදහා ඉතා සුදුසු ඉඩමකි. 🏢

◼️ නිරවුල් ඔප්පු සහිත ඉඩමකි.

◼️ ඉඩමට පිවිසීමට අඩි 08 මාර්ගය 

◼️ විදුලිය හා ජළ පහසුකම් ලබාගැනීමේ හැකියාව ඇත.

පර්චස්  126 යි

පර්චසයක මිළ  Rs 600,000/-

( මිල ගනන් සාකච්ඡා කරගත හැක )

විමසීම්: 0779 773 093

Location: https://maps.app.goo.gl/S4WrFGPrDtgMJ6vG8


       










Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580