BAB498655: Three Storey House for Sale in Boralesgamuwa, Colombo

Share & Comment


දිස්ත්‍රික්කය - කොළඹ 

නගරය - බොරලැස්ගමුව

බොරලැස්ගමුව නගරයට ආසන්නව සියලුම පහසුකම් සහිත අංග සම්පූර්ණ තෙමහල් නිවසක් විකිණීමට 

* බොරලැස්ගමුවට 1.4 km යි

* බොරලැස්ගමුව පොලිසියට 1.4 km යි

* බොරලැස්ගමුව මහ විද්‍යාලයට මිනිත්තු 04 යි

* මහරගම නගරයට 2.1 km යි

* මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයට මිනිත්තු 07 යි

* කළුබෝවිල ශික්ෂණ රෝහලට 6 km යි

* මහරගම-දෙහිවල පාරට මිනිත්තු 04 යි

* 120 හොරණ-කොළඹ මාර්ගයට මිනිත්තු 03 යි

* කාමර 6 ( කාමර තුනක් ඇටෑච් බාත් රූම් සහිත)

* නාන කාමර 4 යි

* විසිත්ත කාමර 2 යි

* ලොකු බැල්කනි එකයි

* මුලුතැන්ගෙය

* තුන්වෙනි තට්ටුව කාමර වෙන් නොකරන ලද ඇස්බැස්ටස් වහලය සහිතයි

( රෙදිපිළි ව්‍යාපාරයක් පවත්වා ගෙන යන විශාල ඉඩ කඩ සහිත කොටසක්)

* වටේට තාප්ප යොදා ඇත 

* ලොකු ගේට්ටුවක් සහිතයි

* වාහන තුනක් නැවැත්වීමේ ඉඩ

* යාබද ඇනෙක්සිය

* පේවින් බ්ලොක්ස් ඇතිරූ පාර

* ජල / විදුලි  / දුරකතන පහසුකම් 

* සින්නක්කර ඔප්පු ✔️

පර්චස් 10.14 යි

සම්පූර්ණ මිළ රු ලක්ෂ 280 යි

වැඩි විස්තර සදහා ගැණුම්කරුවන් හා සම්බන්ධවන්න 

Contact no:  0775 869 844‬

WhatsApp no:  0775 869 844‬


       

















Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580