දිස්ත්‍රික්කය - ගම්පහ
නගරය - කිරිබත්ගොඩ
ඉතා ජනාකීර්ණ එමෙන්ම සියලු පහසුකම් සහිත අලංකාර අංගසම්පූර්ණ නිවසක් ඉක්මණින් විකිණීමට.
* නිවසේ සිට මාකොලට දුර මීටර් 800 යි.
* මාකොල නගරයේ සියලුම නාගරික පහසුකම් සහිතය (බැංකු, සුපිරි වෙළඳසැල්, කඩසාප්පු, ඔසු සල, රෝහල්, ATM යන්ත්‍ර, පාසැල් ආදි සියලු දේ)
* කඩුවෙල කිරිබත්ගොඩ බස් මාර්ගය / දෙල්ගොඩ කිරිබත්ගොඩ බස් මාර්ගය මෙම මාර්ගයේ ගමන් කරන බස්රථ වේ.
* මාකොල හා මාවර මංඩිය නගර වල සියළු නාගරික පහසුකම් ඇත
* නිරවුල් ඔප්පු ඇත,
* වාස්තු දෝෂ බලවා නිවස ඉදිකර ඇත.
* නිස්කලංක පරිසරය.
නිවස
* සාලය
* නිදන කාමර 3 යි
* නාන කාමර 1යි
* කුස්සිය
* ගරාජය
* නිවස වටේටම තාප්ප ගසා ඇත .
* ප්‍රදාන පාරට 400m යි
* කිරිබත්ගොඩ හන්දියේ සිට 3 km යි
* නිවසට අඩි 15 පාරක් ඇත
පර්චස් 7.1 යි
මිළ ගණන් සාකච්ඡා කර ගත හැක.
විමසීම්: 0715 577 183
WhatsApp: 0715 577 183