දිස්ත්‍රික්කය - ගම්පහ
නගරය - මාවරමන්ඩිය
සියබලාපේ දික්වෙල පාරේ නාගවනාරාම පන්සල ඉදිරිපිට, සම්පුර්ණයෙන් තාප්පයකින් වටවූ සරුසාර ඉඩමකි.
* පොල් සහ කෙසෙල් වගාවක් දැනට ඇත.
* දික්වෙල පාරට 50m කී.
* කිරිබත්ගොඩ උඩුපිල බස් මාර්ගයට 500m කි
* දරනාගම මහ විදුහලට 500mකි.
* කීල්ස්, කාගිල්ස් සුපිරි වෙළෙඳපොළ වලට 1km.
* බියගම වෙළද කලාපයට 4km.
* මාවරමන්ඩියට 1km..
* සියළු නාගරික පහසුකම් මාවරමන්ඩිය නගරයේ ඇත.
* කිරිබත්ගොඩ නගරයට 6 km
* ඉන්ධන පිරවුම් හලට 1km
* සියලු පහසුකම් අත ලග
* ජළ, විදුලි පහසුකම්.....
* නිරවුල් පිරිසිදු ඔප්පු....
* ඉඩම වටා කොන්ක්‍රීට් දැමූ පාරවල් දෙපැත්තකින් ඇත
පර්චස් 45.5 යි
පර්චසයක මිළ 450,000/-
විමසීම්: 0727 666 699