දිස්ත්‍රික්කය - කොළඹ
🔥"Your New Beginning Starts Here: Charming Two-Story Home"🔥
* අතුරුගිරිය , කඩුවෙල , මාලබේ , කොට්ටාව , හෝමාගම , ගොඩගම , මහරගම නගරයන්ට ආසන්නව පිහිටා ඇත.
* 190 ගොඩගම පිටකොටුව,138/4 අතුරුගිරිය පිටකොටුව, 697 හෝමාගම කඩුවෙල, ප්‍රධාන මාර්ගයට මීටර් 600 කි.
* අතුරුගිරිය මොරටුවාහේන පාරේ පිහිටා ඇත.
* අතුරුගිරිය Highway Entrance , පාසැල් , රෝහල් , සුපිරි වෙලඳසැල් , ඇතුලු සියලු පහසුකම් ඉතා ආසන්නව පිහිටා ඇත.
* මෙම නිවස අපගේ පදිංචිය සදහාම උසස්ම අමුද්‍රව්‍ය වලින් සාදා නිම කරන ලද්දකි
* තට්ටු දෙකක නව නිවසකි
* කාමර 3 යි
* බාත් රූම් 2 යි
* කුස්සි 2 ( අවශ්‍යනම් එකක් කාමරයක් ලෙස පාවිච්චි කල හැක )
* බැල්කනි
* මනරම් ගෙමිදුල
* රෝලර් ගේට්ටුව
* වෝල් ෆෑන් හා සිවිලිං ෆෑන්
* ලිඳ
* නළ ජලය
* තෙකලා විදුලිය
* බැංකු අනුමත පිරිසිදු ඔප්පු හා COC
* නිවසේ book shop එකක්ද ඇත ( අවශ්‍ය නොමැතිනම් ඉවත් කල හැකිය )
* බැංකු ණය පහසුකම් සලසා දිය හැකිය
* අයෝජන අවස්ථාවක් හෝ පදිංචියට දෙකටම මනාව ගැලපේ.
පර්චස් 7.07 යි
වර්ග අඩි 2,332 යි
විකුණුම් මිළ ලක්ෂ 225 යි ( negotiable )
*Valuation එක ලක්ෂ 250 ට වඩා වැඩි අගයක් වේ.
*විකුණා දිය හැකි අයෙකුට 3% ලබාදිය හැකිය.
විමසීම්: 071* *** ***
.jpeg)