දිස්ත්රික්කය - කොළඹ
නගරය - පනාගොඩ
කොළඹ දිස්ත්රික්කයේ පනාගොඩ රොමියල් මාවතේ නිවසක් විකිණීමට ඇත.
🔺කාමර 3 යි
🔺සාලය
🔺කෑම කාමරය
🔺මුළුතැන්ගෙය
🔺අංග සම්පුර්ණ නාන කාමරය
🔺වැරන්ඩාව
🔺 නිවසේ සාලයේ සිවිලිම
🔺ටයිල් පොලොව
🔺විදුලිය
🔺ජලය
🔺 වාහනයක් නැවැත්වීමට ඉඩ ඇත
🔺 පනාගොඩ නගරයට ඇවිදයන දුරින්
🔺පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පු
✅️සුපිරි වෙළදසැල්
✅️ජාතික පාසැල්
✅️සියලුම බැංකු
✅️රජයේ රෝහල්
✅️පෞද්ගලික රෝහල්
✅️බෞද්ධ සිද්ධස්ථාන යහපත් සාමකාමී අසල්වැසියන් මේ සියලු දේ ඇති නේවාසික ප්රදේශයකි
🔺122 /125 / 124 බස් පාරට 500 m යි
පර්චස් 9 යි
නිවසේ මිළ ලක්ෂ 120 යි (මිළ සාකච්ඡා කළ හැක.)
* හෝමාගම, කොට්ටාව, මහරගම, ගොඩගම යන නගරවලට ඉක්මනින් ලගාවිය හැක
විමසීම්:
076* *** ***
077* *** ***
මෙය ගාස්තු ගෙවා නොමැති දැන්වීමකි. අයිතිකරු දැන්වීම වෙනුවෙන් ගාස්තු ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න