දිස්ත්‍රික්කය - ගම්පහ
නගරය - කඩවත
අංග සම්පූර්ණ නොවූ දෙමහල් නිවසක් සමග පර්චස් 35 ක වටිනා ඉඩම ඉතා ඉක්මණින් විකිණීමට.
* ගම්පහ නගරයට 6 km
* කඩවතට මිනිත්තු 06 යි
* කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 05
* කඩවත - නුවර ප්‍රධාන පාරට 900 m
* ගනේමුල්ල පොලිසියට මිනිත්තු 10
* ගනේමුල්ල හන්දියට 4 km
* කිරිල්ලවල මහා විද්‍යාලයට 2 km
* මහර මහමායා විද්‍යාලයට 5 km
* කඩවත මහා විද්‍යාලයට 4 km
* රාගම ශික්ෂණ රෝහලට මිනිත්තු 15
* Kills / Food city / Fuel station විනාඩි 3ත් 4ත් අතර දුර
04 bed rooms
04 attached bathrooms
02 Living rooms
* ජලය/විදුලිය
* ළිං ජලය
* ඉඩම පිටුපසින් සුන්දර වෙල් යායක් ද ඇත
* සින්නක්කර ඔප්පු
පර්චස් 35 යි
සම්පූර්ණ මිළ රු. ලක්ෂ 390 යි
(මිළ ගණන් වෙනස්කරගත හැකිය)
* වැඩි විස්තර සදහා විකුණුම්කරුවන් හා සම්බන්ධවන්න
Contact no : 076* *** ***
Whatsapp no: 076* *** ***
මෙය ගාස්තු ගෙවා නොමැති දැන්වීමකි. අයිතිකරු දැන්වීම වෙනුවෙන් ගාස්තු ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න