BTM676157: Land for Sale in Kottawa, Colombo

Share & Comment

                


දිස්ත්‍රික්කය - කොළඹ 

නගරය - කොට්ටාව

කොළඹ දිස්ත්‍රික්කයේ කොට්ටාව ප්‍රදේශයේ ඉඩමක් විකිණීමට තිබේ.

* කොට්ටාවට විනාඩි 5 යි

* පදිංචියට හෝ ආයෝජනයට සුදුසුයි 

* ප්‍රථම පන්තියේ හිමිකමක් සහිත බිම්සවි ඔප්පු 

* කොළඹ බස් මාර්ගයට විනාඩි 3 යි

* කොට්ටාව පින්හේන හන්දියේ සිට 100m යි

* අධිවේගී පිවිසුමට මාකුබුර බහුවිධ 

* ප්‍රවාහන මධ්‍යස්ථානයට විනාඩි 3 යි

* සුපිරි වෙළදසැල්වලට (ආපිකෝ කීල්ස් කාගිල්ස්)විනාඩි 5 යි

* බැංකු ඉන්ධනහල් කාය වර්ධන මධ්‍යස්ථානයට විනාඩි 5 යි

* ජාතික හා ජාත්‍යන්තර පාසල් ආසන්නයෙන් 

* මහරගම හෝමාගම පිලියන්දල බත්තරමුල්ල නගරවලට ආසන්නයෙන් 

* කාපට් මාර්ග හා කොන්ක්‍රීට් කාණු පද්ධතිය 

* ආරක්ෂිත වට තාප්පය(වටිනා කොස් ගස් සහිත ඉඩමකි)

* සාමකාමී නිදහස් පරිසරය 

* මිත්‍රශීලි අසල්වැසියන් සහිතයි

7.5 පර්චස්  

පර්චසයක්  ලක්ෂ 15.5  යි

විමසීම්: 074* *** ***


       


මෙය ගාස්තු ගෙවා නොමැති දැන්වීමකි. අයිතිකරු දැන්වීම වෙනුවෙන් ගාස්තු ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න











Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580