BTM676158: Under completion double storied house for sale in Homagama, Colombo

Share & Comment


දිස්ත්‍රික්කය - කොළඹ 

නගරය - හෝමාගම 

කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ නිමවෙමින් පවතින දෙමහල් නිවස විකිණීමට ඇත.

* පහළ මහලේ කාමර 4 යි

* ඉහළ මහලේ කාමර 3 යි

* නිවස වර්ග අඩි 2,000ක් පමණ 

* ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 100 යි

* වාහන 3ක් පමණ ගාල් කල හැක  

* ළිඳ ජලය නළ ජලය සහිතයි

* NSBM ආයතනයට 2.5km යි

* මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට  2.5km යි

* කොට්ටාව කහතුඩුව අධිවේගී මාර්ගයට 4km යි

* සියල්ලම අනුමත කර ඇත

* කඩ කාමරයක්ද සහිතයි 

පර්චස් 24 යි

මිළ ලක්ෂ 220 යි

විමසීම්: 078* *** ***


       


මෙය ගාස්තු ගෙවා නොමැති දැන්වීමකි. අයිතිකරු දැන්වීම වෙනුවෙන් ගාස්තු ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න





















Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580