BNK182804: House for Sale in Hanwella, Colombo

Share & Comment

දිස්ත්‍රික්කය : කොළඹ

නගරය : මීගොඩ / හංවැල්ල

කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම කොට්ටාසයේ මීගොඩ ප්‍රදේශයටත් හංවැල්ල ප්‍රදේශයටත් මැදිව ආටිගල ගමේ අරලිය මාවතේ දෙමහල්නිවසකට අනිතිවාරම් දමා කනු නග්ගා පසුව සැබ් එක දානකම් තනි තට්ටුවට ගසා නිවස සාදන ගමන් පවති.

හයිලෙවල් මාර්ගයට පරණ මාර්ගයට මැදිව සහ දෙපසින්ම 3.5Km වැනි සුලු දුරකින් පිහිටා ඇත.

ඉතාමත් නිස්කලන්ක වෙල්යායකට මැදිව පිහිටා ඇත. 

සියලුම පහසුකම් ඇත 

මෙම ඉඩම පර්චස් 20කි 

දැනට ඉඩමේ පොල් ගස් දෙකක් හා අලි ගැට පේර හා දෙහි පිනි ජම්බු කෙසෙල් අඹ වැනි පලතුරු වගා කර ඇත. 

සින්නක්කර ඔප්පු ප්‍රධාන පාරට මීටර් 500ක් ඇත 

ටැප්ලයින් ඇත / විදුලිය ඇත 

CCTV කැමරා සවිකර ඇත 

ඉතා ඉක්මණින් විකිනීමට ඇත 

ගැනුම්කරුවන් පමණ්ක් මෙම අංකයට කථා කරන්න

0719 393 634

0718 884 409 













Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580