දිස්ත්‍රික්කය - ගම්පහ
ප්‍රදේශය - මිගමුව කච්චිකඩේ
මිගමුව පොලිසියට - 5min
දුම්රිය පොළට - 5min
රෝහලට - 4min
මිගමුව - 5km
කොච්චිකඩේ - 3km
සියලුම බැංකු/රෝහල් /පාසල් සහ සුපිරි වෙළෙඳසැල් 5 km ඇතුලත
Jetwing Sea හොටෙල්
පළඟතුර කතෝලික පල්ලිය
රුවන් ඔරු තොටුපළ
පළඟතුර රෝමානු කතෝලික සුසාන භූමිය වැනි ප්‍රසිද්ධ ස්ථානය මෙම ස්ථානයේ දැක ගැනීමට ඇත.
06 Bed rooms
Attached Bathrooms
CCTV System
01Water Tank
02 servent Rooms
01 flower
ඉඩමට ඇතුල්වීමට අඩි දොළහක ගේට්ටු 2ක් සමග ඉඩම වටේම තාප්පයෙන් වට වී ඇත.
හරි හතරැස් ඉඩමකි.
සින්නක්කර ඔප්පු.
ජලය ඇත.
විදුලිය ඇත.
සියලු පහසුකම් සහිතයි
අඹ, කටුකුරුන්ද, අඹරැල්ලා, පේර, ජම්බු, කාමරංග හා මල් වර්ග වගා කර ඇත.
ඉඩම - පර්චස් 38
සම්පූර්ණ මිල - මිලියන 120
(මිල ගණන් සාකච්ඡා කරගත හැකිය)
නිවසේ හිමිකරු හා සම්බන්ධ වී වැඩි විස්තර ලබාගන්න
Contact no : 07×× ××× ×××
Whatsapp no : 07×× ××× ×××