කොළඹ දිස්ත්‍රික්කය
හෝමාගම
කොළඹ දිස්ත්‍රික්කයේ පනාගොඩ ලයනල් ජයසිංහ මාවතේ බිම් කොටස් තුනක් ඉක්මනින් විකිණීමට ඇත
*හෝමාගමට 6km
*පනාගොඩ හමුදා කදවුරට 3km
*හරිත විශ්ව විද්‍යාලයට 10km
*ගොඩගම අවිස්සාවේල්ල මාර්ගයේ සිට 100m
*හෝමාගම සුබාරති විද්‍යාලයට 200m
*හෝමාගම රෝහලට 6.5km
*ඉඩමට පිවිසීමට අඩි 20 මාර්ගය
*සින්නක්කර ඔප්පු
*ජලය විදුලිය සහිතය
*පර්චස් 10 බැගින් බිම් කැබලි 3
විමසීම් 📞
0713 086 408