හම්බන්තොට දිස්ත්‍රික්කය
වලස්මුල්ල
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල, බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයේ මොදරවානේ හංදියෙන් කාපට් පාරේ මීටර් 200 ක් දුරින් ප්‍රධාන පාරට මුහුණ ලා නිවසක් විකිණීමට තිබේ
*පදිංචියට සුදුසුයි
*නිරවුල් සින්නක්කර ඔප්පු
*නිවස ඇතුළත සම්පුර්ණ වැඩ නිමකර ඇත.
*කාමර 2
*සාල 2
*කෑම කාමරය
*මුළුතැන්ගෙය (බාත්රෑම් එක සහිත)
*ජලය, විදුලිය, සහිතයි.
*ගෙඩි හැදෙන පොල් ගස් දෙකක් හා පැල පොල් ගස් සහිතයි...
*පලතුරු ගස් සහ කෙසෙල් වගා කර ඇත.
*පර්චස 21.5
*විමසීම්📞
0777361100