BTM676766: Land for Sale in Wariyapola, Kurunegala

Share & Comment

කුරුණෑගල දිස්ත්‍රික්කය

වාරියපොල

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාදෙණිය අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ 12km කණුව අසළ පොල් ඉඩමක් විකිණීම ට  තිබේ..

*කො‍ළඹ සිට යාපනයට යන ( කුරුණෑගල , අනුරාධපුර  හරහා දිවෙන) ප්‍රධාන මාර්ගයේ වෙල් යායක් හා වැවක් අසල ඉඩම පිහිටා ඇත

*සින්නක්කර නිරවුල් ඔප්පු 

*තෙකලා විදුලිය

*කුරුණෑගලට විනාඩි 35

*වාරියපොලට විනාඩි 15

*අනුරාධපුරයට පැයක් පමණ

*ප්‍රධාන මාර්ගයට අඩි 130

*ඉඩම කෙළවර අඩි 15ක මාර්ගයක් ඇත

*ස්වාභාවික විපත්වලින් තොරයි(ගංවතුර නායයාම්)

*වන සත්ව උවදුරු අවම වීම

*යාපහුවට විනාඩි 10

*මහව දුම්රිය ස්ථානයට විනාඩි 10

*ස්ථිර තැන්පතු  පොලිය අඩු මේ කාලයේ ආයෝජනයට කදිම අවස්ථාවක්

*කැඩෙන පොල් ගස් 50ක් පමණ ඇත 

*පර්චස්  100

*පර්චසයක් 450,000

 විමසීම් 📞

0717468159















Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580