ගම්පහ දිස්ත්‍රික්කය
වේයන්ගොඩ
ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩ - බාඳුරාගොඩ ප්‍රධාන මාර්ගයට මුහුණලා මුද්දරගම ප්‍රදේශයෙන් ඉතා නිස්කලංක පරිසරයක පිහිටි වාණිජ වටිනාකමකින් යුත් වටිනා ඉඩමක් (ප්‍රධාන මාර්ගයේ සිට දෙවන ඉඩම) සමග තනි තට්ටුවේ අගනා නිවසක් (90% ක් පමණ වැඩ අවසන්) විකිණීමට ඇත
නිවස - වර්ග අඩි 1600
*නිදන කාමර 4,
*විසිත්ත කාමරය
*කෑම කාමරය
*මුළුතැන්ගෙය හා නාන කාමර 2 (ඇතුලත හා පිටත).
*ප්‍රධාන මාර්ගයේ සිට නිවසට අඩි 12 මාර්ගය
*ගඩොලින් නිමවා වහලයට උළු සෙවිලි කර ඇත
*සියලුම ජනෙල් දොරවල් හා උළුවහු කොස් ලීයෙන් නිමවා ඇත.
*ආයෝජනයට, ව්‍යාපාරයකට, වගාවට, පදිංචියට මෙන්ම ඕනෑම කටයුත්තකට සුදුසුයි.
*නිරවුල් බිම්සවිය ඔප්පු.
*බැංකු ණය ලබාගත හැක.
*වේයන්ගොඩ නගරයට හා ඉදිවෙමින් පවතින වේයන්ගොඩ අධිවේගී මාර්ග පිවිසුමට කිලෝ මීටර් 7.
*දිවුලපිටිය නගරයට කිලෝ මීටර් 5.
*මීරිගම - දිවුලපිටිය ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් 1.5.
*මීරිගම නගරයට කිලෝ මීටර් 12.
මීරිගම අධිවේගී මාර්ග හුවමාරුවට කිලෝ මීටර් 13.
*නුවර පාරට ( කලගෙඩිහේන හන්දියට) කිලෝ මීටර් 11.
*කටුනායක ගුවන් තොටුපොළට කිලෝ මීටර් 23
*පර්චස් 70
*නිවස හා ඉඩම ලක්ෂ 185(මිලියන 18.5)
*මිල සාකච්චා කර ගත හැක
*බ්‍රෝකර් වරුන්ද අවශ්‍යයි
*ජලය හා විදුලිය සහිතයි
(සාධාරණ වැඩිම ඉල්ලුමට විකුණනු ලැබේ)
*විමසීම් ( WhatsApp or Call)
0777900592