BTM676798: Land for Sale in Kottawa, Colombo

Share & Comment

කොළඹ දිස්ත්‍රික්කය

කොට්ටාව

කොට්ටාව-තලගල ප්‍රධාන පාරේ කිරිවත්තුඩුව හංදියේ සිට 200m දුරින් ඉඩමක් විකිණීමට තිබේ..

*පර්චස් 14ක් හරි හතරැස් ඉඩමකි.

*කිරිවත්තුඩුව හන්දියට 200m.

{Groceries / Medical centers / Pharamacy}

*ඉඩමේ වටේ තාප්පය ගසා ඇත.

*හෝමාගම නගරයට විනාඩි 15 යි.

*NSBM සහ ඒ ආසන්නයේ සියලුම අධ්‍යාපන ආයතන වලට විනාඩි 20ක් දුරින් පිහිටා ඇත.

*කොට්ටාව නගරයට 9km.

(මිල ගණන් සාකච්ඡා කල හැක)

*විමසීම් 📞

071 998 5799















Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580