BTM676814: House for Sale in Rathmalana, Colombo

Share & Comment

කොළඹ දිස්ත්‍රික්කය

රත්මලාන

කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලානේ බොරුපන පාරේ පැරකුම් මාවතේ ඉතා නිස්කලංක ප්‍රදේශයක පිහිටා තිබෙන නිවස විකිණීමට ඇත. 

** සම චතුරශ්‍ර ඉඩම |  නිදන කාමර  3

*නානකාමර 2 -  (ඇතුලත නාන කාමරය  ඉතා උසස් තත්වයෙන් නිම කර ඇත, පිටත එක සාමාන්‍ය ආකාරයෙන් සාදා ඇත

 *විශාල ආලින්දය | පැන්ට්රිය 

** මුලුතැන්ගෙය  (සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත, කබඩ්  නොමැත)

 *කාමර හැර අනිකුත් පොළොව සම්පුර්ණයෙන්  ටයිල් කර ඇත 

** වාහන 2,3 හෝ ඊට වැඩි  ප්‍රමාණයක් නැවැත්වීමේ හැකියාව ඇත 

*විදේශ ගතවන හෙයින්  ඉතා ඉක්මනින්  විකිනීමට බලාපොරොත්තු වේ. 

*දැනට පාවහන් සාදන ව්‍යාපාරයකට කුලියට දී තිබෙි තව මාස 2 කින් කුලි කාලය අවසන්, නමුත් තව වසර 2 කට හො ඊට  වැඩි  කලක් වුවද  දිගු කර ගත හැක. 

*ගණන සාධාරණ සුළු ප්‍රමාණයක් වෙනස් කරගත හැක.

*පර්චස් 20

*මිලියන 42


 විමසීම් 📞 0718877600

                      0703811828

විශේෂ (හවස 6න් පසු ඇමතීමට කාරුණික වන්න )






















Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580