BTM676815: Holiday Resort for Sale In Alawathugoda, Matale

Share & Comment

මාතලේ දිස්ත්‍රික්කය

අලවතුගොඩ

මාතලේ දිස්ත්‍රික්කයේ A9 ප්‍රධාන මාර්ගයට මුහුණලා අලවතුගොඩ බලකඩුව ප්‍රදේශයේ පවත්වාගෙන යන Villa Eco Mount Pass යන නිවාඩු නිකේතනය විකිණීමට ඇත  

*රජයේ අදාල අංශ වල අවසරයන් සහ සහයෝගය ලබා ගැනීම සඳහා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

*දැනට ව්‍යාපාරයක් සඳහා වැඩිදියුණු කර ගැනීමට හැකිය තවද, අතීතයේ විදේශ සංචාරක ආකර්ෂණයක් දිනාගත් ස්ථානයක් වන දැනට අත්හැර දමා ඇති පන්සලතැන්න වත්ත කන්ද සහ එහි මුදුනේ ඇති වැව ආශ්‍රිතව පරිසර හිතකාමී Eco Nature Camping සහ Adventure Activities සඳහා යොදා ගැනීම. 

*මෙය අම්බුලුවාව, සෙම්බුවත්ත වැනි ව්‍යාපෘති වලට සමානව සහ අඩු වියදම් සහ වඩාත් පරිසර හිතකාමී ආකාරයට ඉටු කිරීම මඟින් දේශිය හා විදේශීය සංචාරකයින්ට මෙතෙක් නොතිබු නව සංචාරක කේන්ද්‍රයක් ඇති කිරීම.

*දැනට guest house එකක් පවත්වාගෙන යනු ලැබේ

*කාමර  05

*නාන කාමර 3

*කබානා සෑදීමට  පාර කපා ඇත. 

*කඳුකර මන්ස්කාන්ත දර්ශනයකින් යුතුය

*සින්නක්කර ඔප්පු

*ජලය විදුලිය සහිතය

*පර්චස් 76

*මිලියන 55

*මිල ගණන් සාකච්ඡා කල හැක

*විමසීම් 📞

+94 (70)  ×××× ×××

+94 (72)  ×××× ×××















Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580