BTM676816: 2 Storied House for Sale in Piliyandala, Colombo

Share & Comment

කොළඹ දිස්ත්‍රික්කය

පිළියන්දල

කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල ප්‍රදේශයේ දෙමහල් නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට තිබේ

*පහල මහල

-කාමර 2 

-සාලය (ටයිල් කර ඇත)

-පෝරණුව සහිත මුලුතැන්ගෙය 

*ඉහල මහල

-කාමර 3 (එකක් ටයිල් කර ඇත)

-ෆිනිශින් වහල

*තාප්පය සහිතය 

*නිවාස ණය සහිතය 

*ළිදක් සහිතය 

*සුන්දර පරිසරයකින් යුක්තයි

*නිස්කලංක පරිසරයකි

*ඉඩමට පිවිසීමට අඩි 10 මාර්ගය 

*වාහන දෙකක් නැවැත්විය හැකි *ගරාජයක් සහිතයි 

*පිළියන්දල පාරට 300 මීටර්

*ගැලනිගම අධිවේගී පිවිසුමට විනාඩි 3 

*බණ්ඩාරගම නගරයට විනාඩි 3 

*බණ්ඩාරගම නගරයට 2.5km 

⁣ඉහළ මහල 

-කාමර එකක් ටයිල් හා එකක් ටයිටේනියම් 

-බාත් රූම් ටයිටේනියම් (පිටින්ග්ස් නොමැත)

-පහළ බාත් රූම් අංග සම්පූර්ණයි.

-සර්වන්ට් ටොයිලට් එකක් පහත මාලයේ පිටතින් ඇත

*ජලය විදුලිය සහිතය

*සින්නක්කර ඔප්පු

*පර්චස් 10

* අපේක්ෂිත මුදල : 1,8500,000

විමසීම් 📞 0769 984 546














Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580