මහනුවර දිස්ත්‍රික්කය
වත්තේගම
මහනුවර දිස්ත්‍රික්කයේ වත්තේගම ප්‍රදේශයේ මිගම්මන පාරෙ ඉඩමක් විකිණීමට තිබේ.
*සින්නක්කර ඔප්පු.
*579, 636 බස් මාර්ග දෙකම ඉඩමට යාබද ප්‍රධාන පාර.
*වත්තේගම නගරයට 2km.
*මහනුවර නගරය යට 10km.
*මිගම්මන දුම්රිය ස්ථානයට පේන දුරින්.
*මඩවල නගරයට 21/2km.
*නිවසකට, ව්‍යපාරික ස්ථානයට සුදුසු ඉඩමකි.
*ලංකා බැංකුව, මහජන බැංකුව කෙමරෂල් බැංකුව DFCC බැංකුව 2 kmකි.
*මහනුවර නගරයට දුම්රියෙන් විනාඩි 15කී.
*ලගම බස් රථයෙන් විනාඩි 20කි.
*වත්තෙගම රොහලට විනාඩි 5 කි.
*වත්තේගම බාලිකා විද්‍යාලයට , මධ්‍ය මහා විද්‍යාලයට, මිශ්‍ර පාසල් විනාඩි 5 ළගා විය හැකිය.
*ජල විදුලිය සහිතයි
*පර්චස් 12
*පර්චසය ලක්ෂ 4 1/2කි.
*මිල ගණන් සාකච්ඡා කල හැක
*විමසීම් 📞
0702340651
0772634453