පුත්තලම දිස්ත්‍රික්කය
මුන්දලම
පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත මුන්දලම ප්‍රදේශයේ කිලෝමීටර 100 කණුව ආසන්නයේ ඉඩමක් විකිණීමට තිබේ
*පොල් පැල 2500
*අඹ පැල 300
*කජු පැල 200
*නල ලිං 3ක්
*කුඩා වැව් 3ක්
*වගා ලිං 3ක්
*ජලය සහිතයි
*නවාතැන් සඳහා වායු සමීකරණය කරන ලද කාමර 3
*විශාල මුළුතැන්ගෙය
*කාර්ය මණ්ඩල නිල නිවාස
*ට්‍රැක්ටර් සහ අනෙකුත් උපකරණ සඳහා වර්ග අඩි 4000 ක ගරාජයක්
*තොග පොහොර සඳහා වර්ග අඩි 3000 ක හට් එකක්
*ජලය බෙදා හැරීම සදහා කොන්ක්‍රීට් කණු මත ලීටර් 5000 ක ජල ටැංකියක්
*ජලය බෙදා හැරීම සඳහා ඉඩමේ ලීටර් 100,000 ක තොග ටැංකියක් ඉදිකිරීම
*හලාවත සිට කිලෝමීටර 25
*ප්‍රධාන මාර්ගයේ සිට 700 මීටර්
*ඉඩමේ දෙපස ප්‍රධාන මාර්ග ඇත
*අනෙක් පැත්ත අතුරු මාර්ගයක් ඇත.
*අක්කර 40
*විමසීම් 📞 07×× ××× ×××