රත්නපුර දිස්ත්‍රික්කය
ගොරකඇල
රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර - පානදුර ප්‍රධාන පාරට මුහුණලා ගොරකඇල 56 කණුව අසල පහත මහලයේ අඩක් නිම කර ඇති නිවස සහ වර්ග අඩි 4000කින් සමන්විත අංග සම්පූර්ණ කඩ කාමරය සහිත ගොඩනැගිල්ල විකිණීමට ඇත.
*ඉහත මහලයේ ස්ලැබ් එක දමා ඇත.
*පිරිසිදු ඔප්පු
*ජලය විදුලිය සහිතය
*රත්නපුරට විනාඩි 15 දුර 11km
*ලගම නගරය රත්නපුර
*පර්චස් 25යි
විමසීම් 📞
මිල ගණන් සඳහා විමසන්න
07** *** ***