ගම්පහ දිස්ත්‍රික්කය
ගම්පහ
ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ මහ නගර සීමාවේ වටිනා ඉඩමක් විකිණීමට තිබේ
*ගම්පහ නගරයේ සිට ඉඩමට මීටර් 800
*ෆුඩ්සිටි බැංකු සුපිරි වෙළඳසැල් සදහා
*ගම්පහ ජාතික රෝහල හා පෞද්ගලික රෝහල් පහසුකම් අත ලගින්ම
*ජලය විදුලිය සහිතයි
*සින්නක්කර ඔප්පු
*ඉඩමට පිවිසීමට අඩි 18 මාර්ගය
*ගෝතමී විද්‍යාලයට 500 මීටර්
*යශෝධරා විද්‍යාලයට 800 මීටර්
*බණ්ඩාරනායක ,රත්නාවලි හෝලික්‍රොස් විද්‍යාල 2km සීමාව තුල
*නිස්කලංක පරිසරය
*පදිංචියට සුදුසුයි
*පර්චස් 10
*මිල 7 m
*විමසීම් 📞 07** *** ***