BTM676833: Land for Sale in Unawatuna, Galle

Share & Comment

ගාල්ල දිස්ත්‍රික්කය

උණවටුන

ගාල්ල දිස්ත්‍රික්කයේ උණවටුන  සංචාරක කලාපයට  නුදුරින් කලහේ සුන්දර ගැම් පරිසරයක ඇති මෙම ඉඩම ඉක්මනින් විකිණීමට තිබේ  

*උණවටුන සංචාරක කලාපයට 3 කිමී දුරින් 

*සින්නක්කර ඔප්පුව

*ජලය විදුලිය සහිතය

*අධිවේගී මාර්ගයට   3 කිමී

*විලා එකකට සුදුසුයි.

*සංචාරක නිවාඩු නිකේතනයක් සදහා සුදුසු ඉඩමකි . 

*මෙම ඉඩමට යාබදව සංචාරක නිවාඩු නිකේතන රාශියක් පිහිටා ඇත. 

*පර්චස් 62

*පර්චසයක් ලක්ෂ 4

*ඉඩම පරික්ෂාවෙන් පසුව ගැනුම්කරුට මිළ සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .

*විමසීම් 📞 0779 276 720









Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580