කුරුණෑගල දිස්ත්‍රික්කය
වැල්ලව
කරුණෑගල දිස්ත්‍රික්කයේ වැල්ලව නගරයේ සිට බුදනාපිටිය පාරෙ ගොස් තලටුව හන්දියෙන් හැරි ප්‍රියන්තාරාම පාරේ දැදුරුඔයට යාබද දැදුරුඔය වත්ත ප්‍රදේශයේ
අක්කර 2 රූඪි 1 පර්චස් 12.75 ක සින්නක්කර ඉඩම(අක්කර 3ට වැඩි) රක්ශිත ඉඩම සමග දෙමහල් නිවස විකිණීමට තිබේ.
*වැල්ලව නගරයේ සිට 3km
*සම්පුර්ණයෙන් පොල් ගම්මිරිස් වගා කර ඇත
*ගම්මිරිස්වලින් පමණක් එක් කන්නයකට ලක්ෂ 3කට වැඩි ආදායම
*විදුලිය හා ජලය සහිතයි
*සම්පූර්ණ ඉඩමට ජල සැපයීම සදහා බට එලා ඇත
*ඉඩමට පිවිසීමට අඩි 20 මාර්ගය
*ඉඩම වටා කොන්ක්‍රිට් කණු සහිත පොටවල් 8ක් සහිත ආරක්ෂිත වැට හා ස්ථිර ගේට්ටුව
*ලක්ෂ 260
*මිල ගණන් සාකච්ඡා කල හැක
*විමසීම් 📞 0705 546 605
කේ ඒ ආර් ජයරත්න
Email - karjayarathna@gmail.com