කොළඹ දිස්ත්‍රික්කය
මාලබේ
කොළඹ දිස්ත්‍රික්කයේ මාලබේ තුන්අදහේන ප්‍රදේශයේ මාලබේ අතුරුගිරිය 344 බස් මාර්ගයට මුහුනලා
ඉඩමක් විකිණීමට
*සයිටම්, ස්ලිට් ,සිනෙක්, නෙවිල් ෆ්නැන්ඩු රෝහල් 2km දුර ප්‍රමාණයක් තුල
*අතුරුගිරිය අධිවේගී පිවිසුමට 2km
*මිලෙනියම් සිටි ආසන්නයෙන්
*ඇවිදින මන්තීරු මීටර් 500ක් දුරින්
*ජලය විදුලිය සහිතයි
*සින්නක්කර ඔප්පු
*පර්චස් 10.2
විමසීම් 📞
07×× ××× ×××
07×× ××× ×××