ගම්පහ දිස්ත්‍රික්කය
නිට්ටඹුව
ගම්පහ දිස්ත්‍රික්කයේ නිට්ටඹුව වේයන්ගොඩ පාරේ 1කණුව හන්දියෙන් කිලෝමීටරයක් ඇතුලට වන්නට ඇති හිස් ඉඩම විකිණීමට තිබේ.
*ප්‍රයිම් ලැන්ඩ් ආයතනයෙන් මිලදී ගත් ඉඩමකි
*සැලසුම් අනුමත කර ඇත
*සින්නක්කර ඔප්පු
*ජලය විදුලිය සහිතයි
*නිට්ටඹුවට කිලෝමීටර් 3
*යෝජිත වේයන්ගොඩ අධිවෙගී පිවිසුමට කිලෝමීටර් 2
*පර්චස් 25 (පර්චස් 12.5 කැබලි දෙකකි)
*පර්චසයක මිල රු.350000
*විමසීම් 📞 0772 102 322