ගාල්ල දිස්ත්‍රික්කය
ඇල්පිටිය
ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ආනන්ද ව්ද්‍යාලය අසල අංග සම්පුර්ණ දෙමහල් නව නිවස විකිණීමට ඇත
*ඇල්පිටිය මූලික රෝහලට. මහජන බැංකුවට , ලංකා බැංකුවට, ජාතික ඉතිරි කිරීමේ බැංකුවට , ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයට, ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලයට මීටර් 900
*ඇල්පිටිය අනන්ද මධ්‍ය මහ විද්‍යාලයට, කොට්ඨාශ අධ්‍යාපන කාර්‍යාලයට මිටර් 700
*ඇල්පිටිය නගරයට කි.මි 01
*දක්ෂිණ අධ්වේගි මාර්ගයට කි.මි 03
*සියලු පහසුකම් වලින් සමන්විත නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
**අඹ ( අල්පෝන්සු )
රඹුටන් , අනෝදා, පේර, ජම්බු , නාරං, ලොවි පලතුරු ( දැනට පලදාව ලබන ) අලංකරනය සදහා වවා ඇත.
*සින්නක්කර ඔප්පු
*ප්‍රාදේශීය සභා, නගරසභා, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අනුමැතිය .
බිම් මහළ
========
*සාලය, කෑම කාමරය, නිදන කාමරය , කාර්යාල කාමරය , කෑම කාමරය , නාන කාමරය( උණු වතුර සමග) කුස්සිය සහ ඉස්තෝප්පුව
පළමු මහල
========
*සාලය, නිදන කාමර 03
*නාන කාමරය, බැල්කනි 03
දෙවන ,මහල
===========
*වර්ග අඩි 150 විශාල කාමරය , බැල්කනිය.
*SLT Fiber දුරකථන පසසුකම්
*නල ජලය, විදුලිය නළ ලිං සමග
*Rocell tile කර ඇත.
*අඩි 8.5 උස කොස් ලී බොක්ස් උළු අහු ජනෙල්.
*සුදු යකඩ ග්‍රිල්
*සේවක වැසිකිලි
*පර්චස් 16
*මිළ ලක්ෂ 290
විමසීම් 📞
077 6 918 775
091 2 297 922