හම්බන්තොට දිස්ත්‍රික්කය
තංගල්ල
මාතර දිස්ත්‍රික්කයේ තංගල්ල බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයේ දෙමහල් නිවසක් විකිණීමට තිබේ
*තංගල්ල බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 700
*කඩ කාමරයක් සහිත ඉදිකිරීම් නවතා ඇති නිවසක්ද මෙහි පිහිටා ඇත.
*කාමර 7
*නානකාමර 2
*කෑමකාමරය
*මුලුතැන්ගෙය
*සින්නක්කර ඔප්පු
*ජලය විදුලිය සහිතයි
*තංගල්ල ආසන්නම නගරයට 1km
*බෙලිඅත්ත නගරයට 7km
*ලීඩ්ස් ජාත්‍යන්තර පාසලට 300 මීටර්
*පර්චස් 27.6
*තක්සේරු මිල කෝටි 3.50
*මිල ගනන් සාකච්ඡා කරගත හැක.
විමසීම් 📞07×× ××× ×××
07×× ××× ×××