BTM676872: Land block for Sale in Bandaragama, Colombo

Share & Comment


කොළඹ දිස්ත්‍රික්කය

බණ්ඩාරගම

කොළඹ දිස්ත්‍රික්කයේ 162 බණ්ඩාරගම ප්‍රධාන බස් මාර්ගයේ ගල්කඩේ හන්දියට සමීප සුන්දර වෙල්යායකට මුහණලා පිහිටි හෝම් ලෑන්ඩ්ස් ආයතනය මගින් මිලදී ගත් මෙම ඉඩම විකිණීමට තිබේ

*සින්නක්කර ඔප්පු

*නල ජලය හා තෙකලා විදුලිය සහිතයි

*දක්ශිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම අධිවේගී පිවිසුමට විනාඩි 10න් ලගා වීමේ හැකියාව

*162 කොළඹ බණ්ඩාරගම බස් මාර්ගයට සමීපව

*කොන්ක්‍රීට් කාණු පද්ධතිය

*තාර යෙදූ පුලුල් මාර්ගය

*බැංකු පහසුකම්

*ණය ලබාගැනීමේ පහසුකම 

*දිනෙන් දින දියුනු වන බණ්ඩාරගම නගරයට 3  Km

*කැස්බෑව 120 හොරණ කොළඹ මාර්ගයට 3km

*කැබලි 26 කින් සමත්විත වැදගත් නේවාසික පරිසරයකි

*පර්චස් 11.40

විමසීම් 📞 0777 385 513











Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580