මහනුවර දිස්ත්‍රික්කය
ලේවැල්ල
මහනුවර දිස්ත්‍රික්කයේ ලේවැල්ල ධර්මාශෝක මාවතේ නිවසක් විකිණීමට තිබේ
*නිදන කාමර 4
*නාන කාමර 2(ඇතුලත හා පිටත)
*එක් වාහනයක් සදහා නැවැත්වීමේ පහසුකම් ඇත
*සම්පුර්ණයෙන් ටයිල් කර ඇත
*පන්සල් ඔප්පු
*මහනුවර නගරයට 2.5km
*කාගිල්ස් ෆුඩ්සිටි සදහා 100 මීටර්
*ධර්මරාජ පාසලට 1km
*මහමායා බාලිකා පාසලට 1.5km
*පර්චස් 19
*ලක්ෂ 175
විමසීම් 📞 0772349092