BFW25679: House for sale in Katugastota, Kandy

Share & Comment

මහනුවර දිස්ත්‍රික්කය

කටුගස්තොට

මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට නගරයේ නිවසක් විකිණීමට  

කටුගස්තොට නගරයට 2km

නිවසට පිවිසෙන මාර්ගයේ අඩි ගණන 800m

 කටුගස්තොට රෝහල සහ කටුගස්තොට පොලිසියට 2km

ළඟම පාසල්  

  • චන්දානන්ද බාලිකා විදුහල
  • මහනුවර ආදර්ශ විදුහල
  • ශාන්ත අන්තෝනි පිරිමි විදුහල

බැංකු සහ සුපිරි වෙළෙඳසැල් සදහා පිවිසීමට ගතවන කාලය - විනාඩි 10

විදුලි, ජල, දුරකථන පහසුකම් ඇත

 පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පු

ව්‍යාපාරයක් කරන අයෙක් නම් කඩ කාමරයක් සාදා ගැනීමට ඉඩ ප්‍රමාණයක් ඇත.

කාමර 3 බාත්රෑම් 1

සාලය, කෑම කාමරය, මුලුතැන්ගෙය ටයිල් සහ සිවිලිම් කර ඇත.

ගේට්ටු තාප්ප සාදා ඇත.

වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි.

*පර්චස් 12 යි

*මිලියන 180 යි

විමසීම්: 07* *** ***  






Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580