BTM676902: Land for sale in Giriulla, Kurunegala

Share & Comment


කුරුණෑගල දිස්ත්‍රික්කය

ගිරිඋල්ල

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල ප්‍රදේශයේ වික්‍රමශීලා ප්‍රාථමික විද්‍යාලය අසල ඉඩමක් විකිණීමට තිබේ 

*ගිරිඋල්ල නගරයට කිලෝමීටර් බාගයක් පමණ

*ජලය විදුලිය සහිතයි

*සින්නක්කර ඔප්පු

*සුපිරි වෙළඳසැල්,බැංකු  කිලෝමීටර්  බාගයක් පමණ දුරින්

*දැනට බෝග වශයෙන් කෙසෙල් හා පොල් ඇත

*නිවසක් ඉදි කිරීමට හෝ ආයෝජනය සදහා සුදුසුයි

*ඉඩමට පිවිසීමට අඩි 20 මාර්ගය

*පර්චස් 30

*පර්චසයක් ලක්ෂ 4.5

විමසීම් 📞07* *** *** 






Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580