ගම්පහ දිස්ත්‍රික්කය
වේයන්ගොඩ
ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩ වටද්දර ප්‍රදේශයේ නව නිවසක් විකිණීමට ඇත.
*නිදන කාමර 3 (1 BedRoom AC)
*කෑම කාමරය
*පැන්ට්‍ර් කබඩ්ගසා ඇත
*නාන කාමර 2
*ගබඩා කාමරය
*මුළුතැන්ගෙය
*සාලය (AC)
*ප්‍රධාන නගරයට 200 M
*නිරවුල් සින්නක්කර ඔප්පු.
*ලිං ජලය / විදුලිය සහිතයි.
*අඩි 15 කාපට් පාර
*දේපල පරීක්ෂා කිරීමෙන් පසු හිමිකරු සමග මිල ගණන් සාකච්ඡා කල හැක.
*පර්චස් 12 1/2
*ලක්ෂ 139/=
විමසීම් 📞වැඩි විස්තර සඳහා අමතන්න
0715 280 676 (ආනන්ද ගමගේ )