
කෑගල්ල දිස්ත්‍රික්කය
රඹුක්කන
කෑගල්ල දිස්ත්‍රික්කයේ, රඹුක්කන ප්‍රදේශයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන පිවිසුමට සමීපයෙන් නිවසක් සමඟ අක්කර 1.5 ඉඩමක් වහාම විකිණීමට
*කාමර 4යි
*විශාල සාලය, නාන කාමරය සහ මුලුතැන්ගෙය
*හේවාදිවෙල බස් මාර්ගයට 350m
* ආදායම් ලැබිය හැකි පළතුරු (දුරියන් 1, රබුටන්, අලිපේර) හා පලදාව සහිත පොල් (7) ගොරක, පුවක්, කොස් (6) ආදී භෝග වලින් සමන්විතයි
*කෙසෙල් ගස් 100ක් හා පැළ පොල් 53 කින් සමන්විත වගාව
*අක්කර එක හමාරයි
*ලක්‍ෂ 180
*වටිනා ආයෝජනයක්
විමසීම් 📞+94 7×× ××× ×××