BTM676906: Half Build 2 Story House for Sale in Nagoda, Kaluthara

Share & Comment


කලුතර දිස්ත්‍රික්කය

නාගොඩ

කලුතර දිස්ත්‍රික්කයේ නාගොඩ කුරුදුවත්ත මැද පාරේ අඩක් නිම කල දෙමහල් නිවසක් විකිණීමට තිබේ 

බිම් මහල

*කාමර 2

*පැන්ට්‍රි කබඩ් සහිත මුලුතැන්ගෙය

*නාන කාමරය 

*ෆිනිශින් වහල

*ටයිල් කර ඇත

*විදුලිය ජලය සහිතයි

*වටේටම තාප්පය ගසා ගේට්ටුව සහිතයි 

*නාගොඩ රෝහලට 2km

*කටුකුරුන්ද හන්දියට 1km

*කලුතර නගරයට 3km

*මතුගම කලුතර පාරට 100 m 

*පර්චස් 11.6

*ලක්ෂ 130

*මිල ගණන් සාකච්ඡා කල හැක

*විමසීම් 📞 0** *** *** whatsapp only


Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580